15559. ඔබ තේජස් හා කිරුළත්හැර

1 ඔබ තේජස් හා කිරුළත්හැර
මෙහි ආකල මා නිසා
නිවසේහි බෙත්ලෙහෙම් නුවර
නොලත්සේක ඉඩක් තොසා

2 යේසුස් මසිතට වඩින්
ඔබට හි ඉඩ ඇත්
යේසු මසිතට වඩින් දැන්
ඔබට එහි ඉඩ ඇත්

3 සුර දූතයින් සගයේ සිට
ඔබට පැසසුම්දුන්නත්
දිළිඳෙක්සේම ඔබ ලොවට
වැඩිසේක වෙමින් දුක් පත්

4 හිවලුන්ට හා සියොතුන් හට
වනයේ ඉඩ ඇත් වීය
ඒ නමුත් යේසු හිමි ඔබට
ඉඩමක් මෙහි නැත් විය

5 ඔබ ජීවනේ බස රැගෙන
ලෝසත් මුදනට ආ කල්හී
කටු ඔටුන්නක් හිස ලමින
මැරු වෝය කුරුසේහි

6 ඔබ තේජසින් ජය ගන්නට
ඵන කල් සුර සෙන් ගී යෙන්
කැඳවා මාද ඉඩමක්මට
ඔබ ලඟින්ම සලසන්

7 යේසුස් මසිතට වඩින්
ඔබ මා කැඳවන කල
යේසුස් මසිත වෙයි සතොස් දැන්
ඔබ මා කැඳවන කල

Text Information
First Line: ඔබ තේජස් හා කිරුළත්හැර
Title: ඔබ තේජස් හා කිරුළත්හැර
English Title: Thou didst leave thy throne
Author: Emily E. Elliott
Translator: C. W. de Silva
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: MARGARET
Composer: Timothy Richard Matthews (1876)
Key: D Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us