15477. යේසුස් මගේයයි සෙත් ලත් වදන්

1 යේසුස් මගේයයි සෙත් ලත් වදන්
කොයි ලෙස් වණම්ද සැනසුම් එයින්
පවින් මිදීම දෙව් තුම දී
ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී

මෙමගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙව් පුත්

2 යටත්කම වෙයි සොම්නස් මගේ
තේජස් පෙනෙයි දැන් ඇසට සගේ
දෙව් දූතයෝ වින් දයා පෙම
දන්වත් මෙම්ට දෙව් ලොවීන්ම

3 යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගෙ ඊම බලමින්ම
පෙම් සයුරේම ගිලෙම් මම

Text Information
First Line: යේසුස් මගේයයි සෙත් ලත් වදන්
Title: යේසුස් මගේයයි සෙත් ලත් වදන්
English Title: Blessed assurance, Jesus is mine
Author: Fanny Crosby
Translator: C. W. de Silva
Refrain First Line: මෙමගේ ගීයත් පැසසුමත්
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [යේසුස් මගේයයි සෙත් ලත් වදන්]
Composer: Phoebe Palmer Knapp
Key: D Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us