15478. යේසුස් මට ආදරෙයි

1 යේසුස් මට ආදරෙයි
බයිබලේ එසේ පෙනෙයි
බාල මා දුබලමුත්
එතුම වෙයි බලවත්

ඔව් යේසුස් උතුම්
ආදරෙයි දනිම්
ඔව්, ඒ බව මම්
බයිබලයෙන් දනිම්

2 යේසුස් මට ආදරෙයි
මානිසා මළ සෙයින්
පවින් මා ගළවන්ට
හැකිය එතුමන්ට

3 යේසුස් මට ආදරෙයි
දැනුත් මට ආදරෙයි
රකින්ට මා නින්දෙදිත්
වඩියි ආසනෙන් දිමුත්

4 යේසුස් තුමට මෙමාත්
ආදරයෙන් විසුවොත්
මෙලොවින් ගිය විට
ගනියි මා දෙව්ලොවට

Text Information
First Line: යේසුස් මට ආදරෙයි
Title: යේසුස් මට ආදරෙයි
English Title: Jesus loves me! This I know
Author: Anna Warner
Translator: C. H. Pieris
Refrain First Line: ඔව් යේසුස් උතුම්
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [යේසුස් මට ආදරෙයි]
Composer: William Batchelder Bradbury
Key: C Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us