යේසුස් මගේයයි සෙත් ලත් වදන්

Representative Text

1 යේසුස් මගේයයි සෙත් ලත් වදන්
කොයි ලෙස් වණම්ද සැනසුම් එයින්
පවින් මිදීම දෙව් තුම දී
ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී

මෙමගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙව් පුත්

2 යටත්කම වෙයි සොම්නස් මගේ
තේජස් පෙනෙයි දැන් ඇසට සගේ
දෙව් දූතයෝ වින් දයා පෙම
දන්වත් මෙම්ට දෙව් ලොවීන්ම

3 යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගෙ ඊම බලමින්ම
පෙම් සයුරේම ගිලෙම් මම

Source: The Cyber Hymnal #15477

Author: Fanny Crosby

Pseudonymns: A.V., Mrs. A. E. Andrews, Mrs. E. A. Andrews, Mrs. E. L. Andrews, James L. Black, Henrietta E. Blair, Charles Bruce, Robert Bruce, Leah Carlton, Eleanor Craddock, Lyman G. Cuyler, D.H.W., Ella Dare, Ellen Dare, Mrs. Ellen Douglass, Lizzie Edwards. Miss Grace Elliot, Grace J. Frances, Victoria Frances, Jennie Garnett, Frank Gould, H. D. K., Frances Hope, Annie L. James, Martha J. Lankton [Langton], Grace Lindsey, Maud Marion, Sallie Martin, Wilson Meade, Alice Monteith, Martha C. Oliver, Mrs. N. D. Plume, Kate Smiley, Sallie Smith, J. L. Sterling, John Sterling, Julia Sterling, Anna C. Storey, Victoria Stuart, Ida Scott Taylor, Mary R. Tilden, Mrs. J. B. Thresher, Hope Tryaway, Grace Tureman, Carrie M. Wilson, W.H.D. Frances… Go to person page >

Translator: C. W. de Silva

(no biographical information available about C. W. de Silva.) Go to person page >

Text Information

First Line: යේසුස් මගේයයි සෙත් ලත් වදන් (Yēsus magēyayi set lat vadan)
Title: යේසුස් මගේයයි සෙත් ලත් වදන්
English Title: Blessed assurance, Jesus is mine
Author: Fanny Crosby
Translator: C. W. de Silva
Language: Sinhala
Copyright: Public Domain

Tune

ASSURANCE (Knapp)

The eight phrases of ASSURANCE use, with just one slight variation in the second phrase, the same rhythmic pattern throughout, sung over a static bass line. Sing in parts. Observe a moderate pace for the slow-moving harmony. ASSURANCE is one of the several tunes composed for Crosby’s text by Phoeb…

Go to tune page >


Instances

Instances (1 - 1 of 1)
TextAudio

The Cyber Hymnal #15477

Suggestions or corrections? Contact us