15449. ඔබගේ වදන පචතියි නිතින

1 ඔබගේ වදන
පචතියි නිතින
අදහන්නෝ බැතින්
තොස ලබත් එයින්

2 රුපුන් ළංවූ විට
සවි දෙයි සිතට
සැනසුම් වදන
ගැළවුම් හසුන

3 ජීවිතේ කුනාටුත්
එන විට මේගත්
වදන ඔබගේ
රකියි දිව් අපගේ

4 ඔබගේ වදනින්
යටහත් සිත් ඇත්තන්
ලබන සතොස
කී හැක්ද කොයි ලෙස?

5 කුලුණු වදනින්
සැපවේ දිවිහිම්
මරණ පැයේ ඉන්
අත්වන්නේ සැනසුම්

6 ඒ ඔබේ වදන
සොඳසේ ඉගෙන
බැතින් හා පෙමින
ඉන්ට දුන මැන

Text Information
First Line: ඔබගේ වදන
Title: ඔබගේ වදන පචතියි නිතින
English Title: Lord, Thy word abideth
Author: Henry W. Baker
Translator: A. S. Amarasekara
Meter: 66.66
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: RAVENSHAW
Arranger: W. H. Monk
Meter: 66.66
Key: E♭ Major
Source: Ave Hierarchia, 1531
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us