15479. යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද

1 යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
සෝක බර දරන්ට!
කීම මෙන් සැපතක් ඇද්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැනි දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නොකී නිසයි සියල්ල
යාඤාවෙන් සමිඳුන්ට

2 බාදා පරික්සා තිබෙතත්
වෙතත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑමදුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට

3 දුක් හා කරදර ඇතත්
කාංසාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් අපට

Text Information
First Line: යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
Title: යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
English Title: What a friend we have in Jesus
Author: Joseph Medlicott Scriven
Translator: J. Wesley Perera
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද]
Composer: Charles Crozat Converse
Key: F Major or modal
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us