ආත්මෙට සූරියා වැනි

ආත්මෙට සූරියා වැනි (Ātmeṭa sūriyā vaeni)

Author: John Keble; Translator: C. W. de Silva
Tune: HURSLEY
Published in 1 hymnal

Printable scores: PDF, Noteworthy Composer
Audio files: MIDI

Representative Text

1 ආත්මෙට සූරියා වැනි
පෙම්වත් ගැළවුම්කරැනි
ඔබඇත්නම් මට ළංව
ගනඳුර යයි පහව

2 නින්ද නමැති පිනිවලින්
තෙමෙන මා විඩා නුවන්
මිදුම්කරැ ළයේ නින්ද
සිතම් කොයි තරම් සැපද!

3 වසන් මා හා මුළු දිනේ
නැතුව බෑ ඔබ අනේ
වසන් රැයේ ළංව මට
නැත්නම් ඔබ බෑ නසින්ට

4 අඳුරෙදී ආලෝකය
දෙන්නේ හිමි ඔබමය
රැළ පිට යතත් බිරම්
බයක් නෑ ඔබ ළඟ නම්

5 මුළාවූ දරැවෙක් අද
ඔබ බස් නාසා යන්නෙද
සමිඳුනි දයාවෙමින්
පාප මඟින් ඔහු මුදන්

6 දිළිඳුන් හා රෝගීන් බලන්
ඔබාසිරි දී සනසන්
දුක්වන්නන්ට නින්ද දෙවන්
සැතපෙන්ට බ්ළිඳුන් මෙන්

7 ළංවන් අවදිවූ කල
දිව් ඇති තෙක් සැම කල
මෙලොවින් ඉකුත්වී සගේ
වසනා තෙක් ඔබ ළඟේ

Source: The Cyber Hymnal #15440

Author: John Keble

Keble, John, M.A., was born at Fairford, in Gloucestershire, on St. Mark's Day, 1792. His father was Vicar of Coln St. Aldwin's, about three miles distant, but lived at Fairford in a house of his own, where he educated entirely his two sons, John and Thomas, up to the time of their entrance at Oxford. In 1806 John Keble won a Scholarship at Corpus Christi College, and in 1810 a Double First Class, a distinction which up to that time had been gained by no one except Sir Robert Peel. In 1811 he was elected a Fellow of Oriel, a very great honour, especially for a boy under 19 years of age; and in 1811 he won the University Prizes both for the English and Latin Essays. It is somewhat remarkable that amid this brilliantly successful career,… Go to person page >

Translator: C. W. de Silva

(no biographical information available about C. W. de Silva.) Go to person page >

Text Information

First Line: ආත්මෙට සූරියා වැනි (Ātmeṭa sūriyā vaeni)
Title: ආත්මෙට සූරියා වැනි
English Title: Sun of my soul, Thou Savior dear
Author: John Keble
Translator: C. W. de Silva
Meter: 8.8.8.8
Language: Sinhala
Copyright: Public Domain

Tune

HURSLEY

HURSLEY is a Protestant French Huguenot melody by an anonymous composer.

Go to tune page >


Media

The Cyber Hymnal #15440
  • PDF (PDF)
  • Noteworthy Composer Score (NWC)

Instances

Instances (1 - 1 of 1)
TextScoreAudio

The Cyber Hymnal #15440

Suggestions or corrections? Contact us