අසව් දුත ගී නද

Representative Text

1 අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ

අසව් දුත ගී නද
රජුට උපන් අද

2 උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට

3 සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ

Source: The Cyber Hymnal #15439

Author: Charles Wesley

Charles Wesley, M.A. was the great hymn-writer of the Wesley family, perhaps, taking quantity and quality into consideration, the great hymn-writer of all ages. Charles Wesley was the youngest son and 18th child of Samuel and Susanna Wesley, and was born at Epworth Rectory, Dec. 18, 1707. In 1716 he went to Westminster School, being provided with a home and board by his elder brother Samuel, then usher at the school, until 1721, when he was elected King's Scholar, and as such received his board and education free. In 1726 Charles Wesley was elected to a Westminster studentship at Christ Church, Oxford, where he took his degree in 1729, and became a college tutor. In the early part of the same year his religious impressions were much deepene… Go to person page >

Translator: C. W. de Silva

(no biographical information available about C. W. de Silva.) Go to person page >

Text Information

First Line: අසව් දුත ගී නද (Asav duta gī nada)
Title: අසව් දුත ගී නද
English Title: Hark, the herald angels sing
Author: Charles Wesley
Translator: C. W. de Silva
Meter: 7.7.7.7 D with refrain
Language: Sinhala
Refrain First Line: අසව් දුත ගී නද
Copyright: Public Domain

Tune

MENDELSSOHN (51171)

The tune is from the second chorus of Felix Mendelssohn's (PHH 279) Festgesang (Op. 68) for male voices and brass; it was first performed in 1840 at the Gutenberg Festival in Leipzig, a festival celebrating the anniversary of Gutenberg's invention of the printing press. Mendelssohn's tune is similar…

Go to tune page >


Media

The Cyber Hymnal #15439
  • PDF (PDF)
  • Noteworthy Composer Score (NWC)

Instances

Instances (1 - 1 of 1)
TextScoreAudio

The Cyber Hymnal #15439

Suggestions or corrections? Contact us