15486. හේවායිනි බලව් දජ

1 හේවායිනි බලව් දජ
අහසේ දිලෙයි
තවන් සේනා එවයි රජ
ජයද ලංවෙයි

මම් එමි පසුනොබසිව්!
දැන් අණ ලැබේ
ජයගන්න බව කියව්
පිහිටෙන් ඔබේ

2 සේනා බලව් නික්ම එති
සාතන් මුල්ව එයි
බෝ බලැත් දන වැටෙති
බල අඩු වෙයි

3 බලව් දජ සවන් කරව්
හොණෑ නද
යේසු නමින් සිඳ දමව්
සතුරන් තද

4 වේය සටන් බයානක
ලඟමයි උදව්
සේනාපති එයි නිසැක
තොස්වව් සන්තොස්වව්!

Text Information
First Line: හේවායිනි බලව් දජ
Title: හේවායිනි බලව් දජ
English Title: Ho, my comrades! see the signal
Author: Philip Paul Bliss
Translator: C. W. de Silva
Refrain First Line: මම් එමි පසුනොබසිව්!
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [හේවායිනි බලව් දජ]
Composer: Philip Paul Bliss
Key: D Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us