15482. සැදැත් සැම එව් දැන්

1 සැදැත් සැම එව් දැන්
සොම්නසින ජයෙන් යුත්
බෙත්ලෙහෙමට විත් බලව් දැන්
දෙව් දූතුන් ගේ දෙව්
ඒ පුරේ උපන් බැව්

ඇවිත් හිමි වඳිව් දැන්
ඇවිත් හිමි වඳිව් දැන්
ඇවිත් හිමි වඳිව් දැන්
ක්‍රිස්තුස් දෙව්

2 දේවාති දේව
සව්කල් ආලෝක ව
මව් කුසය සුළුනොකොට
පියාණන් පුත් වූ
මැවුම් නොලද්දා වූ

3 දුත සෙන් ගී දෙව්
සන්තොසින් ගී දෙව් දැන්
ගී රැව් නඟව් සගයේ සේනා
ගී දෙව් තෙදැත්තන්
රජුට උසස් තැන්

4 යේසුස්ට සෙත් වේ
උපන් අද ලොවේ
ක්‍රිස්තුස්නි වේ ඔබට තේජස්
පියාණන් බස
ගත්තේ මිනිස් වෙස

Text Information
First Line: සැදැත් සැම එව් දැන්
Title: සැදැත් සැම එව් දැන්
English Title: O come, all ye faithful
Author: John F. Wade
Translator (English): Frederick Oakeley
Translator (Sinhala): C. W. de Silva
Refrain First Line: ඇවිත් හිමි වඳිව් දැන්
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [සැදැත් සැම එව් දැන්]
Composer: John Francis Wade
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us