15475. මුවා ඈළ දොළ වෙත

1 මුවා ඈළ දොළ වෙත යන්නේ පිපාසයෙන්
ඈලෙයි ඔබට මා සිත දෙවිඳුනි එමෙන්

2 ඔබට තද ඈල්මෙන පෙළෙන්නා මා හද
මා දෙව්ඳුගේ මුහුණ කවදා දකිම්ද?

3 කොතෙක් කලක් සුරිඳුනී ඉන්ටද සෝපත්ව
පීඩාකරුගේ අතිනී මිදීමක් නැතිව

4 මා සින් මැල වෙන්නේ මන්ද? ඈදහිල්ලෙන් සිටින්
ලැබෙයිසුව මන නඳ දෙන්ට ගී පැසසුම්

Text Information
First Line: මුවා ඈළ දොළ වෙත යන්නේ පිපාසයෙන්
Title: මුවා ඈළ දොළ වෙත
English Title: As pants the hart for cooling streams
Author: Nahum Tate
Author: Nicholas Brady
Translator: John Simoon de Silva
Meter: CM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: MARTYRDOM
Composer: Hugh Wilson
Arranger: Ralph E. Hudson
Meter: CM
Key: G Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us