15468. පින්වත් එදා සවාමි වත

1 පින්වත් එදා සවාමි වත
මාගේ ඇදහීම තුටින්
තිබූ සදා ලත් සැපත
පවසම්ද කොයි මුවකින්?

2 නොනිදා අයද ඉන්ටත්
ඉගැන්වී තොස්වී වසන්ටත්
පින්වත් දා! පින්වත් දා!
මා පව් යෙසුස් හැරලූ දා

3 පෙම්කළ යුත්වූ භිමිට
මාගෙ සෙත්‍ යුත් ගිවිසුම
පවත්වන්ට යනවිට
කරව් තුති පසන් සැම

4 නිමයි නිමයි වැඩේ මහත්!
මා හිමිෙගයි හිමි මාෙගයි
ගියෙමි මා කැඳෙව් විටත්
දෙව් හඬට තුටු වුනෙම්

5 සැක සිත නිසල්වව් දැන්
නොයව සෙත්ලත් හිමිගෙගන්
තෙදයුත් හිමිට ළංව
වෙන් නොවී වසනුු ඉතින්

6 සගලොව වේ සාක්කිය
මා කළ ගිවිසීමට
හැරයන තෙක් ලෝකය
ගිවිසුම කරම් තුට

Text Information
First Line: පින්වත් එදා සවාමි වත
Title: පින්වත් එදා සවාමි වත
English Title: O happy day, that fixed my choice
Author: Philip Doddridge
Translator: Anonymous
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: O HAPPY DAY
Composer: Anonymous
Composer (refrain): Edward Rimbault
Key: F Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us