15465. පෙර පඬිවරයන්

1 පෙර පඬිවරයන්
දැක තරුවක් නෙතින්
මග බැස සතොසින්
ඒ අනුව ගිය මෙන්
මෙත් යුත් හිමි අපටත්
එන්ට දෙන් ඔබ වෙත් නිත්

2 ගොස් උන් මව් සමග හුන්
දැක බිලිඳු සුරන්
පිණමින් සිත් බුහුමත්
දුන් ලෙස වැටී දණින්
අපටත් දයා අසුන්
වෙතෙන්ට සිත් දෙන් නිතින්

3 ඔබට උන් අදරින්
පඬුරු පිදූ ලෙසින්
අපද මහත් තුටින්
තොරවී සැම පවින්
අප සතු දේ බැතින්
දෙන්ට ඔබට සිත් දෙන්

4 යේසුනී අප නිතින්
පටු මඟ තබමින්
ලොවින පහවූ සදින්
සගටම ගෙනයන්
නෑ එහි යම් අඳුරක්
නෑ කිසි වලාකුළක්

5 ඒ දිමුත් සග පුරේ
එළි ඕනෑ නොකෙරේ
ඔබ එහි එළියත්
වෙය් කිරුළද හිරුන්
ගී දෙමු එහි තුට
හල්ලෙලූයා රජුට

Text Information
First Line: පෙර පඬිවරයන්
Title: පෙර පඬිවරයන්
English Title: As with gladness men of old
Author: William C. Dix
Author (stanza 1): A. S. Amarasekara
Meter: 77.77.77
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: DIX
Composer: Conrad Kocher
Meter: 77.77.77
Key: G Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us