15445. ඇදහිල්ලම කරම්

1 ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ

2 අදහම් බැතින් මම
පෑ දින බැගින් සැම
මක්වෙතත් නොහැරම
යේසුමයි සියල්ලම

3 ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි

4 ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි

5 ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්

6 ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ

Text Information
First Line: ඇදහිල්ලම කරම්
Title: ඇදහිල්ලම කරම්
English Title: Simply trusting every day
Author: Edgar Page Stites
Paraphraser: John Simon De Silva
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [ඇදහිල්ලම කරම්]
Composer: Ira David Sankey
Key: G Major or modal
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us