15443. අතීතයේදිද මතුන්

1 අතීතයේදිද මතුන්
අපගේ එකම
පැතුමද උපකාරෙත්
ඔබයි හිමිතූම

2 ඔබ සිහසන් සෙවනේ
සැපතින් වසමු
ඔබස සුරතින් පමණේ
ඇතොත් සුරැකෙමු

3 කඳු හෙල් සාදන්ටත් පෙර
ඔබ දෙවිඳුය
ඊයෙත් අදත් සදාකල්හීත්
වෙනස් නොවන්නේය

4 දහස් වසක් ඔබ හට
දවසක් ලෙස වේ
පෙර හිරු පායන්නට
උදේ යාම මෙන් වේ

5 කාලය සැඩ පාරක් මෙන්
ගෙනයයි සත් සැම
රෑදුටු සීනේ විලසින්
වේ උන් තුරන් වීම

6 අතීතයේදීද මතුත්
අපේ පැතුම වෙත්
දෙවිඳුනි අග දක්වාත්
රකින් අප නිතින්

Text Information
First Line: අතීතයේදිද මතුන්
Title: අතීතයේදිද මතුන්
English Title: Our God, our help in ages past
Author: Isaac Watts
Translator: John Simon De Silva
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [අතීතයේදිද මතුන්]
Composer: William Croft
Key: C Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us